WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ක්‍රිකට් නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට ස්වාධීන විශේෂඥ මණ්ඩලයක්

2023 February 24- Page Views : 358

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා ස්වාධීන විශේෂඥ මණ්ඩලයක් පත්කර තිබෙනවා.

දස දෙනෙකුගෙන් සමන්විත එම මණ්ඩලයේ සභාපති ලෙස පත්කර ඇත්තේ විනිසුරු කේ.ටී. චිත්‍රසිරියි.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී රුපියල් බිලියන 6.3 ක ශුද්ධ ලාභයක් උපයා තිබෙනවා.

ඔවුන් නිවේදනය කළේ, එය ක්‍රිකට් ආයතනය එහි ඉතිහාසය තුළ ඉපයූ ඉහළම වාර්ෂික ශුද්ධ ආදායම බවයි.