WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බර ඉසිලීමෙන් ජාතික සංචිතයට වරම් ලැබූ SI

2023 February 25- Page Views : 358

ශ්‍රී ලංකා මල්ලව පොර සම්මේලනය මගින් සංවිධානය කරනු ලැබූ 2023 ජාතික මල්ලව පොර ශූරතාවලියේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් උප පොලිස් ප‍රීක්ෂක එම්.එන්.ඩී.තිලකරත්න සමත් වුණා.

මෙම මස 18 සිට 19 යන දෙදින තුළ ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාගාරයේ දී පවත්වන ලද අදාළ තරගාවලියේ දී කිලෝග්‍රෑම් 06 බර පන්තියෙන් තෙවැනි ස්ථානය හිමි කරගනිමිනුයි ලෝකඩ පදක්කම දිනාගත්තේ.

ජාතික මල්ලව පොර තරගාවලියට පොලිසිය නියෝජනය කරමින් ක්‍රීඩකයින් 06 දෙනෙකු එක් වූ අතර , ලෝකඩ පදක්කම් දිනූ තිලකරත්න හට ශ්‍රී ලංකා ජාතික සංචිතයට ද සුදුසුකම් ලැබුවා.