අභියාචනාධිකරණයෙන් ක්‍රීඩා ඇමැතිට අතුරු නියෝගයක්
2023 February 27- Page Views : 12
ක්‍රීඩා ඇමැතිවරයා විසින් ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාවන් සම්බන්ධයෙන් නිකුත් කර ඇති රෙගුලාසි මාලාව ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.