WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දඹුල්ල සහ ගාල්ල සුපිරි සටන අද

2023 March 02- Page Views : 358

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෙවැනි වරටත් සංවිධානය කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් අතර අද (02දා) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

මෙම කණ්ඩායම් ද්විත්වයම අවසන් මහ තරගයකට සුදුසුකම් ලද පළමු අවස්ථාව මෙය වන අතර, පසුගියවර ශූරයින් මෙන්ම අනුශූරයින්ද අවසන් පූර්ව තරගවලින් ඉවතට විසිවිය.

ගාල්ල කණ්ඩායම සංගීත් කුරේද දඹුල්ල කණ්ඩායම මිනෝද් භානුකද මෙහෙයවයි.