WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පාපැදි සවාරිය ඇරඹේ

2023 March 02- Page Views : 358

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව සංවිධාන කරන ගුවන් හමුදා පාපැදි සවාරිය පළමු දිනයට අද (22) ආරම්භ වුණා.

අද (02) දිනයේදී කොළඹින් ආරම්භ වූ පාපැදි සවාරිය පෑලියගොඩ, වත්තල, ජා-ඇල, මිරිස්වත්ත හරහා මහනුවරින් අවසන් වීමට නියමිතයි. හෙට දෙවන දිනයේදී මහනුවර - පල්ලෙකැලේ සිට පොළොන්නරුව දක්වා පාපැදි සවාරිය ගමන් කරනු ඇති.