WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඩුප්ලේසි යළි ජාත්‍යන්තර පිටියට?

2023 March 07- Page Views : 358

දකුණු අප්‍රිකානු හිටපු නායක ඩුප්ලේසි කඩිනමින් යළි ජාත්‍යන්තර පිටියට පැමිණෙනු ඇතැයි විදෙස් ක්‍රීඩා වාර්තා ප්‍රකාශ කරනවා.

ඒ සඳහා පුහුණුකරුවන් සමඟ මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බවයි එම වාර්තාවල දැක්වුණේ.

කෙසේ වෙතත් එළැඹෙන කොදෙව් සංචාරයේ සංචිතයට ඔහු ඇතුළත්ව නැහැ.