WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කුසල් මෙන්ඩිස්ගෙන් ටෙස්ට් වාර්තාවක්

2023 March 09- Page Views : 358

විදෙස් පිතිකරුවෙකු නවසීලන්තයේ දී රැස් කළ වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලාංකාවේ කුසල් මෙන්ඩිස් සමත්වුණා.

ඒ නවසීලන්තය සමග අද (09) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදියි.

පන්දු 40කදි අර්ධ ශතකය වාර්තා කිරිමට සමත්වු කුසල් මෙන්ඩිස් පන්දු 83කදී ලකුණු 87ක් ලබා සිටිය දී දැවී ගියා.

එහි දී දෙවන කඩුල්ලට නායක දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ලකුණු 137ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.