WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස් තරගයට වර්ෂාවෙන් බාධා

2023 March 09- Page Views : 359

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මේ වනවිට නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක ටීම් සවුදිල පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදෙන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 209ක් ලබා සිටියි.

වර්ෂාව හේතුවෙන් තරගය නවතා දැමිනි.ඕෂධ ප්‍රනාන්දු 13, කුසල් මෙන්ඩිස් ලකුණු 87, නායක දිමුත් කරුණාරත්න ලකුණු 50යි. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 28ක් සහ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 24ක් ලබා සිටී.