WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වනිදු හසරංගට සුබ මංගලම්..

2023 March 09- Page Views : 359

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ උපනායක තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග විවාහ දිවියට ඇතුලත්ව තිබේ.

ඔහුගේ විවාහ මංගල උත්සවය අද පැවැත් වී ඇත.

වනිදු හසරංග 20-20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පන්දුයවන්නා වෙයි.