WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තිළිණ කණ්ඩම්බි ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වෙයි

2023 March 21- Page Views : 358

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (20 වැනිදා) අලුයම දිවයිනෙන් පිටත් විය.

අදාළ කණ්ඩායම සමගින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම මෙරට කැපී පෙනෙන පුහුණුකරුවකු වන තිළිණ කණ්ඩම්බි ද විශේෂඥ පුහුණුකරුවෙකු වශයෙන් කණ්ඩායම සමගින් නවසීලන්තය බලා පිටත්ව ගියේය.

මෙතෙක් පැවැති ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගවාර තුනෙහිදීම ජැෆ්නා කණ්ඩායම ශුරතාවය කරා රැගෙන යනු ලැබුවේ ද කණ්ඩම්බි විසිනි.

ශ්‍රී ලංකා එක්දින සංචිතය -

දසුන් ශානක (නායක)

පැතුම් නිශ්ශංක

නුවනිඳු ප්‍රනාන්දු

කුසල් මෙන්ඩිස්

ඇන්ජලෝ මැතිව්ස්

චරිත් අසලංක

සධීර සමරවික්‍රම

ධනංජය ද සිල්වා

සහන් ආරච්චිගේ

වනිඳු හසරංග

දුනිත් වෙල්ලාලගේ

මහීෂ් තීක්ෂණ

කසුන් රාජිත

ළහිරු කුමාර

ප්‍රමෝද් මධුෂාන්

ඩිල්ශාන් මධුශංක

චාමික කරුණාරත්න

මතීෂ පතිරණ

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය -

දසුන් ශානක (නායක)

පැතුම් නිශ්ශංක

කුසල් මෙන්ඩිස්

චරිත් අසලංක

කුසල් ජනිත් පෙරේරා

ලසිත් කෲස්පුල්ලේ

සධීර සමරවික්‍රම

ධනංජය ද සිල්වා

නුවනිඳු ප්‍රනාන්දු

වනිඳු හසරංග

දුනිත් වෙල්ලාලගේ

මහීෂ් තීක්ෂණ

කසුන් රාජිත

ළහිරු කුමාර

ප්‍රමෝද් මධුෂාන්

ඩිල්ශාන් මධුශංක

චාමික කරුණාරත්න

මතීෂ පතිරණ