WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

IMF සමග කොන්දේසි 10ක් යටතේ එකඟ වෙයි

2023 March 22- Page Views : 48

IMF සමග කොන්දේසි 10ක් යටතේ එකඟ වී ඇති ඇති බව වාර්තා වේ.

එම කොන්දේසි 10 පහත පරිදි වෙයි.

1. ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ සැළැස්ම අප්‍රේල් මස ඉදිරිපත් කිරීම.

2. දූෂණ විරෝධී නීතියක් හඳුන්වා දිය යුතුයි.

3. රජයේ ආදායම් ඉහළ නැංවීමට පියවර ගත යුතුයි.

4. ඉහළ ආදායම් ලබන අයගෙන් වැඩි බදු මුදලක් අය කිරීම.

5. දේපළ බද්ද සහ ධනය හුවමාරු බද්ද 2025 දී හඳුන්වා දීම.

6. 2023 අවසානයේ උද්ධමනය 12% - 18% දක්වා අඩු කිරීම.

7. 2023 ජුනි මස ආනයන අපනයන සීමා ඉවත් කිරීම.

8. වැඩි විනිමය අනුපාත නම්‍යශීලිභාවයක් පවත්වා ගෙන යා යුතුයි.

9. මහ බැංකුව වඩාත් ස්වාධීන කළ යුතුයි.

10. ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් හඳුන්වා දිය යුතුයි.