WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

T 20 වාර්තා පොත් අළුත් කරයි.

2023 March 27- Page Views : 358

20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග ලෝකවර්තා පොත් අළුත් කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් ඊයේ (26) දින සමත් වී ඇති බව වාර්තාවේ.

ඒ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් හට එරෙහිවයි.

දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ඊයේ පැවති 20 යි 20 ක්‍රිකට් තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 258 තරම් විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගෙන තිබේ.

පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 18.5 කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 159 ලබාගෙන තරගය ජය ගෙන ඇත.

එම හබායාම සටහන්වනුයේ 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් විසින් හබාගෙන ගොස් ජයග්‍රහණය කල වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසයි. .