WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වනිඳු පසුබෑමක.

2023 March 30- Page Views : 358

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ නවතම පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටී වනිදු හසරංග පසුබෑමකට ලක්ව ඇති බව වාර්තාවේ.

ඒ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් පැමිණීමට සමත්වීමත් සමගයි.

රෂීඩ් ඛාන් පාකිස්තානය සමග පැවති 20-20 තරගාවලියේදී දක්ෂතා අතරට පැමිණීම හේතුවෙන් එම සටහනේ පෙරමුණ ගෙනතිබේ.

ඒ අනුව එම වාර්තාවන්ට අනුව පෙරමුණ ගෙන සිටි වනිඳු හසරංග මේවන විට දෙවන ස්ථානයට පත්ව තිබේ.