මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2023 June 04- Page Views : 55

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (04) පැවැත්වෙයි.

එම තරගය පැවැත්වෙන්නේ, හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදීය.

එහි කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සමත් විය.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.