WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානට

2023 June 07- Page Views : 359

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (07) පැවැත් වේ.

එම තරගය පැවැත්වෙන්නේ, හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදීය.

එහි කාසියේ වාසිය හිමිකර ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකයා සමත් විය.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

අද තරගයට එන ශ්‍රී ලංකා කණ්ඩායම,

දිමුත් කරුණාරත්න පැතුම් නිශ්ශංක කුසල් මෙන්ඩිස් සදීර සමරවික්‍රම චරිත් අසලංක ධනංජය ද සිල්වා දසුන් ශානක (නායක) වනිඳු හසරංග මහීෂ් තීක්ෂණ දුෂ්මන්ත චමීර ළහිරු කුමාර

ඇෆ්ගනිස්තාන කණ්ඩායම,

රහමනුල්ලා ගුරුබාස් ඊබ්‍රාහිම් සඩ්‍රාන් රහමත් ෂා හස්මතුල්ලා ෂහීඩි (නායක) නජිබුල්ලා සඩ්‍රාන් මොහොමඩ් නබි ගුල්බඩින් නයිබ් මුජිබූර් රහමන් රෂීඩ් කාන් ෆසල් හක් ෆරූකි ෆරීඩ් මලික්