WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නේපාලය සහ නෙදර්ලන්තය කාසියේ වාසිය දිනයි

2023 June 22- Page Views : 358

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග දෙකක් අදත් (22) පැවැත්වෙයි.

ඉන් නේපාලය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට නේපාල කණ්ඩායම සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුව යැවීමටය.

අද දිනයේ දෙවැනි තරගය අමෙරිකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය නෙදර්ලන්තය ජයග්‍රහණය කළේය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව අමෙරිකාවට ලබාදීමටය.