දිමුත්ගේ එක්දින මංගල ශතකය
2023 June 25- Page Views : 12
2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා - අයර්ලන්ත තරගය මේ වනවිට ආරම්භ වී තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරධනා කළේය.
එහිදී ඉතා දක්ෂ පිති හරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දිමුත් කරුණාරත්න සිය එක්දින තරගයක පළමු ශතකය වාර්තා කළේය.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී පන්දු වාර 42ක් අවසානයේ ලකුණු 264ක් ලබාසිටී.
දිමුත් කරුණාරත්න පන්දු 103ක දී ලකුණු 103ක් ලබාගත්තේය.