WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාව මුහුණදෙන තවත් තරගයක් අද

2023 June 27- Page Views : 218

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තරගයක් අද (27) පැවැත්වෙයි.

ස්කොට්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය බලවායෝහිදී ආරම්භ වීමට නියමිතය.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරග තුනම ජය ගැනීමට සමත් වුණි.

ඒ අනුව, ප්‍රසාද ලකුණු සටහනේ B කාණ්ඩයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තැන රැඳීසිටින ස්කොට්ලන්ත කණ්ඩායම දෙවන ස්ථානයේ රැඳීසිටී.