නදීෂා ලක්මව රනින් සරසයි
2023 July 13- Page Views : 219
ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙනඒමට නදීෂා රාමනායක සමත් වූවාය.
එම ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 400 ධාවන ඉසව්ව නියෝජනය කරමින් ඇය එහි රන් පදක්කම හිමිකර ගත්තාය.
ඇය එම ඉසව්ව නිමකිරීමට ගතකළ කාලය තත්පර 52යි දශම 6යි 1කි.