Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගොවි ජනතාවගේ ගැටලු පිළිබද විශේෂ සාකච්ඡා !

|Tue,01 March 2016 08.24 AM|Political| Page Views :

පොහොර සහනාධාරය ඇතුළු ගොවි ජනතාවගේ ගැටලු පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඇමැතිවරුන් වන රවී කරුණානායක, දුමින්ද දිසානායක මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, අදාළ සියලු අංශ නියෝජනය කරමින් නිලධාරිහු ද මීට එක්ව සිටියහ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න