කාසියේ වාසිය ඉන්දියාවට
2023 September 12- Page Views : 134
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාවට එරෙහිව අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
අද තරගයට එක්වන කණ්ඩායම් පහතින්,
ඉන්දියාව
රෝහිත් ශර්මා (නායක)
ශුබ්මන් ගිල්
විරාත් කෝලි
කේ එල් රාහුල්
ඉෂාන් කිෂන්
හර්දික් පාන්ඩ්‍යා
රවින්ද්‍ර ජඩේජා
අක්සා පටෙල්
ජස්ප්‍රිට් බුම්රා
කුල්දීප් යාදව්
මොහමඩ් සිරාජ්
ශ්‍රී ලංකාව
දිමුත් කරුණාරත්න
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
සධීර සමරවික්‍රම
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
දසුන් ශානක (නායක)
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
කසුන් රාජිත
මතීෂ පතිරණ