WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාකිස්තාන කාන්තා කණ්ඩායම ලකුණු 75කට සීමා වෙයි

2023 September 24- Page Views : 219

2023 ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් තරග වටය මේ වන විට පැවැත්වේ.

එහි ශ්‍රී ලංකා සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 75ක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හිමි වී ඇති ඉලක්කය ලකුණු 76කි.