අපරාධකරුවෙක් සැඟව සිටි නිවසක් පුපුරා යයි
2023 December 05- Page Views : 1187
අමෙරිකාවේ වර්ජිනියාහී දි නිවසක් පුපුරා යන අන්දම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු සොයා පොලිස් නිලධාරීන් නිවසකට ඇතුළු වීමට උත්සාහ කිරීමේ දී නිවසේ සිටි අයෙකු වෙඩි ප්‍රහාර එල්ල කිරීමත් සමග මෙම පිපිරීම සිදුව තිබුණි.
ඉන් එක් පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා ඇති අතර සැකකරු පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව සඳහන් වේ.