WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ව්‍යාඝ්‍ර කූඩුවක පුද්ගල මළසිරුරක්

2023 December 07- Page Views : 49

පාකිස්තානයේ සත්වෝද්‍යානයක ව්‍යාඝ්‍ර කූඩුවක තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.

එම සත්වෝද්‍යානයේ පිරිසිදු කිරීමේ සේවකයන් පිරිසකට අදාළ කුටියේ ව්‍යාඝ්‍රයෙකුගේ මුඛයේ තිබී පුද්ගලයෙකුගේ සපත්තුවක කොටසක් නිරීක්ෂණය වී ඇති බව වාර්තා වේ.

පසුව සිදුකළ සොයා බැලීමක දී එම කුටියේ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා කෙලෙස එම කූඩුවට ඇතුළු වූයේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව සදහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදු කරයි.