WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මුම්බායි ඉන්දියන්ස් විසිවෙයි

2024 May 09- Page Views : 35

ලක්නව් සුපර් ජයන්ට්ස් සහ සන් රයිසර්ස් හයිද්‍රාබාද් අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක් ඊයේ (08) පැවැත්වුණි.

ඉන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට SRH කණ්ඩායම සමත්විය. නමුත් මෙම තරගයේ ප්‍රතිඵලයත් සමගම 2024 IPL තරගාවලියේ playoff වටයට පිවිසීමේ අවස්ථාව අහිමිවූ පළමු කණ්ඩායම බවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පත්වුණි.

ඔවුන් මේ දක්වා තරග 12කට ක්‍රීඩා කර ඇති අතර ඉන් ජයගෙන ඇත්තේ තරග 4ක් පමණි.