WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාධවී ඇන්තනි තෙවන විවාහය

2024 May 21- Page Views : 1187

අභාවප්‍රාප්ත කලාකරු ජැක්සන් ඇන්තනිගේ එකම දියණිය මාධවී වත්සලා නැවත යුග දිවියට පිවිස තිබේ.

ඇය අතගත් මනාලයා කසුන් මහේන්දු හීනටිගලයි. ගීත රචකයෙකු හා මියුසික් වීඩියෝ නිර්මාණකරුවෙකු වන ඔහු නිර්මාණ වලට 'නම් තැබීමේ' ව්‍යාපාරයක්ද ආරම්භ කර තිබේ.

මාධවී 2010 දී හා 2017 වසරවලදී විවාහ ජීවිත වලට එළැඹි අයුරු අප මින් ඉහත වාර්තා කොට තිබේ.