WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සුපිරි ගෝල රකින්නෙක් හදිසියේ ජීවිතක්ෂයට

2024 June 15- Page Views : 36

මොන්ටෙනෙග්‍රෝ ජාතික පාපන්දු කණ්ඩායමේ ගෝල රකින්නා ලෙස කටයුතු කළ Matija Sarkic හදිසියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

එසේම එංගලන්තයේ මිල්වොල් පාපන්දු කණ්ඩායමේ ගෝල රකින්නා ලෙසද කටයුතු කළේ ඔහුයි.

ඔහු අවසන් වරට සිය ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේ පසුගිය ජූනි 05 වනදා බෙල්ජියම සමග පැවති තරගයට යි.

අද උදෑසන ඔහු හදිසියේ මියගිය බව මොන්ටෙනෙග්‍රෝ පාපන්දු සම්මේලනය නිවේදනය කළේය.