WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

"මම අමතක කරන දේවල් සමහර අයට තවම අමතක කරන්න බැරි වෙලා..." අනුශ්ක - වොල්ගා ආදරයට හැදුණු කතා ගැන වොල්ගා කී කතාව මෙන්න..

2024 July 01- Page Views : 36

කියන්න යන්නේ ඇය ගැන කතාවක් ඒ කියන්නේ වොල්ගා අපි කවුරුත් හිතපු නැති විදිහේ කතාවක්.

ඇය ක්ශේත්‍රයේ දක්ෂ ජනප්‍රිය ශිල්පිනියක් ඒ විතරක් නෙවෙයි.

ඒ නිසාම ඇය ගැන ඇසෙන කතා වුණත් එකකට එකක් වෙනස් වොල්ගා කියන්නේ ආදරයෙන් පරාජය වුණ කෙනෙක් කියලා ගොඩක් දෙනෙක් අතර මතකයක් තියනවාඇය නම් කියන්නේ එක් වරක් වැරදුන කෙනෙක්ට ආදරය කරන්න කවුරු හරි පිරිමියෙක් ඉදිරිපත් වෙනවා නම් ඇත්තටම ඒ හිත ශක්තිමත් පිරිමියෙක් කියලායි.

ඉතින් අනුශ්ක උදාන එක්ක ඇගේ වයිරල් වුණ විවාහ ඡායාරූපය ගැනත් මේ වෙලාවේ ඇය කියන්න අමතක කළේ නැහැ වොල්ගා නම් කියන්නේ ඇය ගොඩක් වෙලාවට ෆොටෝ ෂූට් එකක් කළත් ඒක වයිරල් වෙන්නේ ඇය විවාහ වුණා කියලා ලු.

මිනිස්සු මොන දේ කිව්වත් ඉදිරියටත් වෙනස් වෙනස් දේවල් කරන්න වොල්ගා බලාගෙන ඉන්නවා කියලා තමයි ඇය නම් කියන්නේ.