WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගෙනාවද ? යැව්වද ? පියුමි හංසමාලිගේ ක්‍රීම් ගැන අලුතෙන්ම හොයන්න යන දේ

2024 July 03- Page Views : 1187

ජනප්‍රිය තරුවක් වන පියුමි හංසමාලි ගැන මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වෙනවා.

මේ ඇය ගැන වාර්තා වෙන නවතම පුවත.

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන ඇයගේ ආයතනය මගින් ආනයන සහ අපනයන කර ඇත්දැයි සොයා ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම එම ආලේපන නිෂ්පාදනය කරන ස්ථාන ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට ද රහස් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මීට අමතරව ඇය විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරය කටයුතු ආදායම් බදු ගෙවීම් සහ ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් ද එම පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද සඳහන්.