WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අහ්.. මේ සුරූපී බොලිවුඩ් තරුවක්ද..? නෑ.. නෑ.. මේ එයා... පොඩ්ඩක් ඇස් රැවටුනා නේද..?

2024 July 11- Page Views : 362

අයේන්ද්‍රා කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්.

නිතරම බටහිර පන්නයට හැඩ වෙලා ඉන්න ඇය වෙනත් විලාසිතාවලටත් ගොඩක් ලස්සනයි.

මෙන්න බලන්නකෝ ඒ කතාව බොරිවක්ද කියලා දැක්ක ගමන් එකපාරටම හිතුනේ ඇය සුරූපී බොලිවුඩ් තරුවක් කියලා නේද.

නෑ නෑ මේ අපි කවුරුත් ආදරය කරන සචිනි අයේන්දා ඉන්දියානු පන්නයට හැඩවුණ තවත් ලස්සන අවස්ථාවක්.