අඟහරු ග්‍රහයා මත ද්‍රව ජලය ?
2024 August 13- Page Views : 224
අඟහරු ග්‍රහයාගේ ද්‍රව ජලය සහිත ජලාශයක් ඇති බව විද්‍යාඥයින් හඳුනාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
අඟහරු ග්‍රහයා වෙත නාසා ආයතනය විසින් 2018 දී යැවූ "Insight Lander" නම් යානයෙන් එවූ දත්ත විශ්ලේෂණය මගින් ඒ බව තහවුරු කර ගෙන තිබේ.
මෙම ග්‍රහයාගේ ධ්‍රැවවල අයිස් වූ ජලය සහ වායුගෝලයේ වාෂ්ප තිබීම පිළිබඳ සාක්ෂි තිබූ අතර මෙම ග්‍රහලෝකයේ ද්‍රව ජලය හඳුනාගත් පළමු අවස්ථාව මෙය වෙයි.