WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කැදැල්ල සතුටෙන් පිරුණු තවත් මොහොතක්

2024 August 29- Page Views : 4

ජීවිතේ හැම කාලෙකම සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්න පෙරුම් පුරන දහසක් දෙනා අතරේ ඒ දෙන්නා එක්කෙනෙක් විතරයි.

මේ කියන්න යන්නේ සාරංග දිනක්ෂි දෙන්නාට ගොඩක් ආදරය කරන අයට විශේෂ කතාවක්.

ඉතින් ඒ දෙන්නාගේ විවාහ සංවත්සරය දස අතින් සුබපැතුම් ගලාගෙන එන අතරේ, ඔන්න ඉතින් දෙන්නා තුන්දෙනා වුණ පුංචි පවුල චුංගාත් එක්කම 4 වැනි විවාහ සංවත්සරය සමරන්න හිතලා.

මෙන්න බලන්නකෝ ඒ තුන්දෙනා අපූරුවට ඒ දවස සමරපු හැටි ඉතින් හැමදාමත් මේ වගේ සතුටෙන් ආදරයෙන් ඉන්න කියලා අපිත් මේ ආදරණීය කුරුළු කැදැල්ලට සුබපැතුම් එකතු කරමු.