සියල්ලන්ගේම ආශිර්වාදය මැද විවාහ ගිවිසගත් දෙව්නක සහ හෂිනි..
2024 September 09- Page Views : 4 දෙන්නගෙ ආදර කතාව දැන් කාලෙකට කලින් බොහො දෙනා දැනහිටියා.
සියල්ලන්ගේම ආශිර්වාද මැද ඔන්න ඉත්න් දෙව්න හෂිනි දෙන්නා ඔවුන්ගේ විවාහ ගිවිසගැනීම සිදුකරලා තිබුණේ මහනුවර ප්‍රදේශයේ අස්ගිරි පිරිවෙන් පුණ්‍ය භූමියක් කේන්ද්‍ර කරගෙනයි.
දෙව්නක වගේම හෂිනිගේ මේ විවාහ ගිවිස ගැනීම ඇත්තටම බොහොම චාම් විදිහට සිද්ධ වුණ අපූරුව මේ බලන්නකෝ.