WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඔහුගේ ලෝකයේ වීරයාට අද විශේෂ දවසක්ලු..

2024 September 20- Page Views : 1187

සතරසිංහ පවුල කියන්නේ බොහොම ආදරණීය පවුලක්.

ඒක ඔබ අපි හැම කෙනෙක්ම හොඳින් දන්නා කාරණයක්.

සමාජ මාධ්‍ය තුළ නිතරම කතාබහට ලක්වෙන මේ අයට අද ගොඩක් විශේෂ දවසක් මොකක්ද මේ විශේෂත්වය සංගීතය ආදරණීය තාත්තාගේ උපන්දිනය අද.

ඉතින් ඔන්න අපි කවුරුත් ආදරේ කරන ඒ ප්‍රවීණ රංගන ශිල්පී සුරංග සතර සිංහගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය සටහනක් එක් කරන්න සංගීත අමතක කරලා තිබුණේ නැහැ.

ඒ විතරක් නෙමේ වෙන්න බලන්නකෝ ඒ දෙන්නගේ පරණ මතක.