ධනාගේ ලොකු දෝණි ඉස්කෝලේ ගිය පළවෙනි දවස
2024 September 26- Page Views : 1877
ධනංජය ද සිල්වා කියන්නෙ දැන් දූලා දෙන්නෙක් ම ඉන්න තාත්තා කෙනෙක්.
ලොකු දූ ආන්‍යා. එතකොට පොඩි දූ අයානා.
අද අපි කියන්නෙ යන්නෙ නම් අයානා නංගි බබා ගැන නෙවෙයි, ආන්‍යා අක්කා ගැන.
ධනාගෙ ආදරණීය කැදැල්ල සමාජ මාධ්‍යයේ හරි සක්‍රීයයිනෙ.
ඔවුන් සිය පවුලේ ආදරණීය තොරතුරු හැමෝමත් එක්ක බෙදාගන්නවා.
ධනාගෙ පුංචි කැදැල්ලට ආදරේ කරන කවුරුත්, ඊට දක්වන්නෙත් හරි ඉහළ ප්‍රතිචාරයක්.
ඔන්න ඒ විදියට ආන්‍යා බබාගේ අලුත් ඇරඹුමක් ගැනත් හරි අපූරු සේයා රූ එකතුවක් මේ විදියට සමාජ මාධ්‍ය වෙත එක්කාසු කරලා තිබුණා.