WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පළවෙනි විවාහ සංවත්සරය සමරපු දිලිනි

2024 September 27- Page Views : 1187

ඇය විවාහයෙන් පසුව රංගන ක්ෂේත්‍රයේ දකින්න නම් ලැබුණේ නැහැ.හැබැයි ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් ඇය ගැන දැන ගන්න කැමැත්තක් දක්වනවා.ඉතින් විවාහ වුණ දිලිනි එයාලගේ පළමු විවාහ සංවත්සර සමරලා තිබුණා.ඉතින් ඒ ගැන ඇය මෙන්න මේ වගේ සටහනකුත් තබා තිබුණා.

අදට අවුරුද්දක් ගතවෙලා නිතීයෙන් අපි අපේම වෙලා.

මේ ආවා වගේම ජීවිතේ ආදරෙන් හැමදාම අපි දෙන්නට ගමනක් යන්න මේ විශ්වයේ, සොබාදහමේ ආශීර්වාදයන් අපි එක්ක තියෙවී අපිට ලැබේවී හැමදාමත් වගේ හරිම ආදරෙයි මම ඔයාට මැණික.