පිටකොටුවේ දී පුද්ගල ඝාතනයක්
2024 October 05- Page Views : 358 කොළඹ රෙක්මලේෂන් පාර, දෙවන හරස්වීදිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 33ක් වයසැති මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අද (05) අළුයම 1.30ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධව පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වයි.