පවුලේ හිතවතුන් එක්ක ගෙවීගිය සති අන්තයේ පියුමි කළ විශේෂ පින්කම මෙන්න..
2024 October 07- Page Views : 1188
දරුවෙකුගේ ජීවිතයේ වැඩිපුරම වටින චරිතයක් තමයි තමන්ගේ තාත්තා.
ඉතින් ඇයටත් ඒක එහෙමයි රටක් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි පියුමි බොතේජු කියන්නේ අම්මාට තාත්තාට ගොඩක් ආදරය කරන මේ රංගන ශිල්පිනියට පියාගේ වෙන්වීයාම තවමත් හිනයක් වගේ.
ඉතින් පියුමිගේ ආදරණීය පියා කිංස්ලි බොතේජු මහතාගේ දෙවර්ෂ පූර්ණ දානමය පිංකම මෙන්න මේ විදිහට පවත්වන්න පියුමි කටයුතු කරලා තිබුණා.
ගෙවීගිය සති අන්තයේ ඇගේ මව වගේම පවුලේ හිතවතුන් එක්වෙලා මෙන්න මේ විදිහට ඒ පින්කම පවත්වලා තිබුණා.