ඒ ලස්සන, කියන්න වචන නැති තරම්..
2024 November 29- Page Views : 1187
යශෝධා විමලධර්ම කියන්නේ අපි කවුරුත් ආදරය කරන සුරූපී කාන්තාවක්..
ඇය එදා වගේම අදටත් එක ලෙස ලස්සන තාරකාවක්..
ඔන්න ඉතින් යශෝධා දැන් ටිකක් වෙනස් විදිහේ ෆොටෝ ෂූට් කරනවා දැකගන්න පුළුවන්..
මේ අන්න ඒ වගේ තවත් වෙනස් විදිහේ ඡායාරූප පෙළක්.. මෙන්න බලන්නකෝ කවදාටත් වඩා ලස්සන ඇගේ හැඩ..