WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වසර 05කට පසු පැරිස් නුවර නෝත්‍රඩෑම් දේවස්ථානය යළි ජනතාවට විවෘත වෙයි

2024 December 07- Page Views : 3

ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි නෝත්‍රඩෑම් දේවස්ථානය වසර 05කට පසුව නැවතත් ජනතාවට අද සිට විවෘත කෙරෙනවා.

2019 වසරේදී දෙව්මැදුරේ ඇති වූ හදිසි ගින්නනෙන් පසුව එය ප්‍රතිසංස්කරණයට ලක් කළ අතර ඒ සදහා ඩොලර් මිලියන 750ක පමණ මුදලක් වැය වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එමෙන්ම, මෙහි නිල වශයෙන් සිදු කරන විවෘත කිරීම සදහා ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුලු තවත් ලෝක නායකයින් කිහිප දෙනෙකු ද එක්වීමට නියමිතයි.