WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සුපිරි තරුව කනස්සල්ලෙන්.. ඔහුගේ ධනය එන්න එන්නම අඩුවෙනවා.. සෞඛ්‍ය තත්තවයත් නරක අතට..

2024 December 10- Page Views : 31

ජස්ටින් බීබර් කියන්නේ ලෝකයේ කවුරුත් ආදරය කරන චරිතයක්.

ඔහුට මේ වගේ කදරදරක් වෙලා කියලා එයා ගැන අවදානයෙන් ඉන්න ගොඩක් දෙනෙක් දන්නවා ඇති.

ඒත් ඒ නිසා ඔහුට මේ වගේ ඉරණමක් අත්වෙලා ඇති කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. 2022 වර්ශයේදී රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය හෙවත් මුහුණේ අර්ධයක අංශභාග තත්ත්වයට බීබර් ගොදුරු වෙනවා.

මේ ස්නායු ආබාධය නිසා ඔහුගේ වැඩ කටයුතු යම්තාක් දුරකට අඩාල වුණා කිව්වොත් හරි ඒ විත‍රක් නෙවෙයි, ජන්ස්ටින් බීබර් පසුව සුවය ලබා නැවතත් සුපුරුදු පරිදි ප්‍රසංගවලට එකතු වුණත්, කෙටි කලකින් නැවත අසනීප තත්ත්වයට බීබර් ගොදුරු වුණා.

ඒ නිසා 2022-2023 අතර කාලසීමාවේදී ඔහුට "Justise World Tour" සංගීත ප්‍රසංගවලට සහභාගී වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

කොහොම වුණත්, ඔහුගේ මේ අසනීප තත්ව වෙනුවෙන් දැරීමට සිදුවෙන අධික වියදම් සහ එක දිගට පවතන සෞඛ්‍ය ගැටලු හේතුවෙන් බීබර්ගේ ධනය ටිකෙක් ටික අඩු වෙන බවයි වාර්තා වෙන්නේ එසේම ඔහුගේ මෑත කාලීන පෙනුම ගැනත් ඔහුගේ රසිකයන් අතර ඇත්තේ කනස්සල්ලක් බවයි වාර්තා වෙන්නේ.