WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඔවුන්ගේ කැදැල්ලේ සතුට සුනුවිසුණු වුණත් තවමත් ඒ මතකය හරි සුන්දරයි.. ක්ලබ් වසන්තගේ පවුලේ තවත් මකත කතාවක් මෙන්න..

2024 December 26- Page Views : 30

කායිකවත්, මානසිකවත් ඒ පවුල තවමත් ඉන්නේ පීඩනයෙන් ඒත් තාත්තාගේ මතක ඔවුන් කොහොම නම් අමතක කරන්නද.

මේ කියන්නේ අන්න ඒ පවුල ගැන ඇසෙන තවත් කතාවක් ඔහුගේ මුහුණුපොතේ ඒ මතක ගැන තවමත් සටහන් වෙනවාදරුවන් වගේම ඔවුන්ගේ මවත් ඒ මතක එක්ක ජීවත් වෙනවා ඇති.

ක්ලබ් වසන්තගේ බිරිඳට දැන් කොහොමද ඒ ගැන බොහෝ දෙනෙක් මේ දිනවල විමසිලිමත් සමාජමාධ්‍යවල ඒ ගැන විවිධ තොරතුරු වාර්තා වෙනවා ඒ විතරක් නෙවෙයි, කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඇය දැන් වෙනකොට ඇය දැන් සුවය ලබමින් ඉන්නවා.

මේ වෙද්දී ආයුර්වේද ප්‍රතිකාර ලබන ඇය තව නොබෝ දිනකින් යතා තත්වයට පත් වේවි කොහොම වුණත් ඊයේ ගොඩක් විශේෂ දවසක්. සීතල නත්තල වෙනදා ඔවුන්ගේ ගෙදරට සතුට ගෙන ආවත් දැන් වෙනකොට ඒ හැම දෙයක්ම ඔවුන්ට සුන්දර මතක වෙලා.