WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පිරමීඩ ජාවාරමේ ආයතන 21ක් තහනම්

2025 January 21- Page Views : 32

තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ගි​ය ආයතන 21 ක් පිළිබඳව මහ බැංකුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව තහනම් යෝජනා ක්‍රම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුව, මහ බැංකුව විසින් මෙම ආයතන ප්‍රකාශයට පත්කර ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය ආයතන විසි එකක (21) නාමලේඛනයෙන් විස්සක (20) නම් මහ බැංකුව නිවේදනය කළා.

එක් ආයතනයක නම අධිකරණ ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ප්‍රසිද්ධියට පත් නොකිරීමට මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.

එම ආයතන නාමලේඛනය පහත දැක්වේ,