WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාගේත් නෙත් වසඟයට ගත් සරාගයේ ගිනිසිළුව නතාෂා කාලෙකට පස්සේ ආයේත් රසිකයින් අතරට..

2025 January 21- Page Views : 32

විලාසිතා මවන සුරූපිනියක් ඒක ඇයට ආදරය කරන හැම කෙනෙක්ම දන්නා කාරණයක්.

නතාෂා පෙරේරා මේ දවස්වල ඇය දිවි ගෙවන්නේ කොහොමද.?

ඒ ගැන දැනගන්න ගොඩක් දෙනෙක් කැමැත්තෙන් හිටියත් නතාෂා කියන්නේ තමන්ගේ පෞද්ගලික නිදහස ගැන ගොඩක් හිතන කෙනෙක්.

නිතර නිතර විදේශගතවෙන්න ආස කරන ඇය කලා කටයුතුවලටත් එක්කවෙන අවස්ථා නැතුවාම නෙවෙයි.

මෙන්න බලන්නකෝ කාගේත් නෙත් වසඟයට ගත් ඇය මීට ටික කාලයකට කලින් කරපු ලස්සන වැඩක් අපේ නෙත ගැටුණා.

ඒ වෙනස් විදිහේ ෆොටෝ ෂූට් එකක් මෙන්න බලන්නකෝ ඇත්තටම එදා එයා මොන තරම් නම් ලස්සනද කියලා.