WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

”ඔයා අද හිටියා නම් මාව සනීප කරලා, ඇවිද්දවනවා සත්තයි….” – ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳගෙන් සංවේදී සටහනක්

2025 January 22- Page Views : 30

ගෙවුණු වසරේ සියල්ලන් සලිත කළ අතුරුගිරිය ප්‍රදේශයේ වූ වෙඩි තැබීමෙන් මියගිය ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා නොහොත් ක්ලබ් වසන්ත වෙනුවෙන් තැබෙන සටහන් මේ වන විටත් මුහුණු පොතෙහි සුලබව දක්නට ලැබෙන්නක්.

ඒ අතර සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දරුවන් විසින් යාවත්කාලීන කරනු ලබන ඔහුගේ ම ෆේස්බුක් ගිණුම සහ ඔහුගේ බිරිඳ සිය ෆේස්බුක් ගිණුමෙහි තබන සටහන් විශේෂයි.

කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි වසන්ත පෙරේරාගේ බිරිඳ මැණික් ලංකා රාජිනි, අතීත මතක සිහිකර නිතර තබන සටහන් සහ ඡායාරූප කාගෙත් හද සංවේගයට පාත්‍ර කරවන ඒවා බවත් නොකියා ම බැරිය.

මේ ලියමනත් එවන් එකක්….

”හදවතට වේදනාවෙන් කතා කරන comment එකක්, කුමුදු හදවිලගෙන්, ඇත්තටම ඔයා අද හිටියා නම් මාව සනීප කරලා, ඇවිද්දවනවා, සත්තයි”