WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියානු විලාසිතාවෙන් සැරසුණු...සිහින අප්සරාවියගේ ලස්සන බලන්නකෝ ...

2025 March 03- Page Views : 1187

ජනප්‍රිය නිරූපිකාවක් රංගන ශිල්පිණියක් සහ නිවේදිකාවක් වෙන පූජනී භාග්‍යා කියන්නේ ලංකාවේ ගොඩාක් අය ආදරේ කරන යුවතියක්.

ඒ වගේම ගයාන් පූජනී දෙන්නාගේ ආදර කතාව ගැන මේ වෙද්දී ගොඩක් දෙනෙක් දන්නවානේ.

ඒ ලස්සන ආදර කතාවේ සිහින සැබෑකරගෙන එයාලා ලඟදි දවසක විවාහා වුණාහැමෝම දැක්කානේ එදා පූජනී හරිම ලස්සන චාම් මනමාලියක් වෙලා හිටි හැටි.

ඉතිං විවාහයෙන් පස්සෙ ඉන්දියානු විලාසිතාවෙන් හැඩවුණු ලස්සන රෝස මල ඇගේ සුන්දර ඡායාරූප පෙළක් මේ දිනවල සමාජ මධ්‍යයට එකතු කරලා තිබ්බේ මෙන්න මේ විදිහටයි ඉතිං බලන්නකෝ එයාගේ ලස්සන.