WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගාමිණි තිලකසිරි සජබයෙන් ඉවත් වෙයි

2025 March 10- Page Views : 1187

හිතවත් අයගේ කේලම් අසමින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගන්නා අදූරදර්ශී තීන්දු නිසා මහරගම ආසන සංවිධායක ධුරයෙන් සහ සමගි ජන බලවේගයේ සාමාජිකත්වයෙන් තමා ඉවත් වන බව හිටපු පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පවසනවා.

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මෙම කරුණු හෙළි කළා.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගත් ඒ මහතාව පක්ෂ නායකත්වය විසින් මහරගම ආසනයේ ප්‍රධාන සංවිධායක තනතුරට පත්කෙරුණා.