දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 March 12- Page Views : 1187
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
සැකකරු වෛද්‍යවරියගෙන් සොරා ගත් ජංගම දුරකථනය ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට නිදහස් වී පැමිණි ඇත්තේ සිද්ධියට පෙර දින බව පොලිසිය පවසයි.