23 සහ 24 හැවිරිදි සහෝදරයින් දෙදෙනෙක්ව කපා කොටා ඝාතනය කරයි
ග්‍රෑන්ඩ්පාස්, වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. br>