වෘත්තියට පවා නිගා කරමින් සිසුවෙකු සමඟ පෙම් හබයකට පැටළුණු ගුරුවරියක් ගැන ඇසෙන කතාව මෙන්න..
2025 March 18- Page Views : 40 කතාව ඇසෙන්නේ නගරාසන්න ප්‍රදේශයක පවතින ප්‍රසිද්ධ පාසලකින්. වයස 30ත් ඉක්මවූ ඇය වෘත්තියෙන් ගුරුවරියක්.
ඉතාමත් රූමත් ඇයගේ දිහා එක වරක් බැලූ කෙනෙක් තවත්වරක් බලනවා කියන එක නම් රහසක් නෙවෙයි, රූමත්බව වගේම සරාගීබව පවා අඩුවක් නැති ඇය බැලුවම කොයි තරම් සුන්දර වුණත් මේ කියන්න යන්නේ ඇත්තටම ඇඟ කිළිපොළා යන කතාවක්.
මේ සිද්ධිය නිසාම ඇය දැන් නීතිය ඉදිරියේදී කෙසේවෙතත්, සමාජය ඉදිරියේදී නම් වැරදිකාරියක් ඒ මෙම ගුරුවරිය, ඇගේ ශිෂ්‍යයෙකු සමග ඇතිකරගත් සබඳතාවක් නිසායි.. පාසලේ තැන් තැන්වලදී මේ ප්‍රේම ජවනිකාව නොදැක්ක කෙනෙක් නැති තරම්.
කාලයක් යනකොට මේ කතාව හැමෝම දන්නා ප්‍රසිද්ධ රහසක් බවට පත්වුණා.. ඔන්න මේ හේතූන් නිසාම, ඇයගේ පෙම්වතා ඇය සමඟ තිබූ සම්බන්ධය නවත්වන්න තීරණය කරලා ඇයගේ මේ වැඩවලින් ඔහුට ඇති වුණේ පුදුමයක් නෙවෙයි කම්පනයක් මේ තරම් වසයසක දරුවෙක් එක්ක ප්‍රේම සබඳතාවක්.?
මේ පෙම්වතාත් , නිරූපණ ශිල්පිනියක් ඉතින් ඔහුගේ කඩවසම්බවේද අඩුවක් තිබුණේ නැහැ.
කෙසේ වෙතත්, ඇයගේ මේ අසාමාන්‍ය හැසිරීම නිසා ඇය දැන් බොහෝ දෙනා අතර හුදකලා වෙලා තවමත් ඇයගේ රැකියාව තියන එකත් එක පැත්තකින් පුදුමයක්.